1
00:00:00,634 --> 00:00:02,134
<font face="Gandhi Sans" size="24"><b>යමු!</b></font>

2
00:00:02,724 --> 00:00:04,014
<font face="Gandhi Sans" size="24"><b>තරගෙ පටන් ගමු!</b></font>

3
00:00:07,014 --> 00:00:09,144
<font face="Gandhi Sans" size="24"><b>ඔයාට පුළුවන්!</b></font>

4
00:00:09,774 --> 00:00:12,194
<font face="Gandhi Sans" size="24"><b>අපිට තියෙන්නේ එකම එක වාසියක් විතරයි.</b></font>

5
00:00:12,774 --> 00:00:14,194
<font face="Gandhi Sans" size="24"><b>ඒ තමයි කණ්ඩායමේ ගාණ වැඩි එක!</b></font>

6
00:00:14,194 --> 00:00:15,024
<font face="Gandhi Sans" size="24"><b>ෂින් ටෙන්මා රියෝහේ ජූසෝ කිටෝ</b></font>

7
00:00:15,024 --> 00:00:18,444
<font face="Gandhi Sans" size="24"><b>අපි නිදහසේ ඉන්න කෙනාට දිගටම පාස් කරොත්...</b></font>

8
00:00:19,034 --> 00:00:19,904
<font face="Gandhi Sans" size="24"><b>අන්න හරි!</b></font>

9
00:00:20,364 --> 00:00:21,364
<font face="Gandhi Sans" size="24"><b>ඔ-ඔගාමි!</b></font>

10
00:00:24,744 --> 00:00:25,494
<font face="Gandhi Sans" size="24"><b>ආ?</b></font>

11
00:00:25,494 --> 00:00:26,954
<font face="Gandhi Sans" size="24"><b>එයා හිටියෙ අනිත් පැත්තේ නේද!</b></font>

12
00:00:27,414 --> 00:00:28,414
<font face="Gandhi Sans" size="24"><b>එයා මාර වේගවත්!</b></font>

13
00:00:32,504 --> 00:00:35,044
<font face="Gandhi Sans" size="24"><b>අපි පොඩි හලෝ එකකින් පටන් ගමුද?</b></font>

14
00:00:35,504 --> 00:00:37,094
<font face="Gandhi Sans" size="24"><b>එයා දැනටමත් ෂූට් කරනවද?</b></font>

15
00:00:42,634 --> 00:00:43,514
<font face="Gandhi Sans" size="24"><b>ආ?</b></font>

16
00:00:46,394 --> 00:00:47,354
<font face="Gandhi Sans" size="24"><b>වෙන්න බෑ!</b></font>

17
00:00:47,354 --> 00:00:48,514
<font face="Gandhi Sans" size="24"><b>එයා ගෝල් එකත් පෙරළුවා!</b></font>

18
00:00:55,154 --> 00:00:58,064
<font face="Gandhi Sans" size="24"><b>බොස්, පරිස්සම් වෙන්න! කකුලෙන් ගහලා ඔයාගෙ රහස එළිකරගන්න එපා!</b></font>

19
00:00:58,064 --> 00:00:59,074
<font face="Gandhi Sans" size="24"><b>මට ගාණක් නෑ.</b></font>

20
00:00:59,074 --> 00:01:01,074
<font face="Gandhi Sans" size="24"><b>නිදහසට කරුණු පස්සෙ හිතමු...</b></font>

21
00:01:01,404 --> 00:01:04,324
<font face="Gandhi Sans" size="24"><b>මම අරූගෙ ඔය හිනාව නැති කරලා දානකම්!</b></font>

22
00:01:13,504 --> 00:01:14,664
<font face="Gandhi Sans" size="24"><b>අවුට් ඔෆ් බවුන්ඩ්ස්!</b></font>

23
00:01:14,914 --> 00:01:16,834
<font face="Gandhi Sans" size="24"><b>හෝම් එකි කණ්ඩායමට කික්-ඉන් එකක්!</b></font>

24
00:01:19,044 --> 00:01:20,254
<font face="Gandhi Sans" size="24"><b>ඒක ඇත්තටම වුණාද?</b></font>

25
00:01:20,254 --> 00:01:22,014
<font face="Gandhi Sans" size="24"><b>ඒක නම් පිස්සුවක්!</b></font>

26
00:01:23,054 --> 00:01:25,344
<font face="Gandhi Sans" size="24"><b>"පිස්සුවක්" කියන එකත් මදි!</b></font>

27
00:01:25,344 --> 00:01:26,764
<font face="Gandhi Sans" size="24"><b>ටෙන්මාගෙ...</b></font>

28
00:01:27,644 --> 00:01:31,104
<font face="Gandhi Sans" size="24"><b>කකුලෙන් ගහන පවර් එක සම්පූර්ණයෙන්ම ප්‍රෝ-ලෙවල්, ඒත්...</b></font>

29
00:01:32,434 --> 00:01:33,524
<font face="Gandhi Sans" size="24"><b>නරක නෑ.</b></font>

30
00:01:33,894 --> 00:01:35,984
<font face="Gandhi Sans" size="24"><b>කොහොම හරි මට දේවල් වලට කකුලෙන් ගහන්න පුළුවන්.</b></font>

31
00:01:36,314 --> 00:01:39,024
<font face="Gandhi Sans" size="24"><b>දුරට ටින් එකට ගහන සෙල්ලමෙන් මම කවදාවත් පැරදිලා නෑ.</b></font>

32
00:01:40,000 --> 00:02:00,000
<font color="#00CED1">උපසිරැසිකරණය: SACHII ILONI </font></b>

33
00:02:05,000 --> 00:02:20,000
{\an5}<font size="30"color="#008000"><b>SL ANIME CLUB</b></font>

34
00:03:14,994 --> 00:03:17,164
<font face="Gandhi Sans" size="24"><b>ඕ, ඔගා දිහා බලන්න!</b></font>

35
00:03:17,164 --> 00:03:21,624
<font face="Gandhi Sans" size="24"><b>"නිශ්ශබ්දව, අවධානයට ලක් නොවී ඉන්නවා" කියන එක එයාට අමතක වෙලාද?</b></font>

36
00:03:21,624 --> 00:03:23,254
<font face="Gandhi Sans" size="24"><b>වාව්, ඔගාමි පට්ටයිනෙ!</b></font>

37
00:03:23,674 --> 00:03:25,044
<font face="Gandhi Sans" size="24"><b>ඒක මරු!</b></font>

38
00:03:25,044 --> 00:03:27,554
<font face="Gandhi Sans" size="24"><b>පොඩ්ඩක් ඉන්න, මේක ඇත්තටම සිරා මැච් එකක් වෙයිද?</b></font>

39
00:03:27,554 --> 00:03:28,724
<font face="Gandhi Sans" size="24"><b>ආ? පොඩ්ඩක් ඉන්න...</b></font>

40
00:03:29,014 --> 00:03:31,054
<font face="Gandhi Sans" size="24"><b>ඕ, මම කික්-ඉන් එක ගන්නම්.</b></font>

41
00:03:31,054 --> 00:03:32,344
<font face="Gandhi Sans" size="24"><b>ස්තූතියි.</b></font>

42
00:03:34,184 --> 00:03:35,474
<font face="Gandhi Sans" size="24"><b>මොකද අවුල, ෂින්?</b></font>

43
00:03:38,274 --> 00:03:39,234
<font face="Gandhi Sans" size="24"><b>කොහසමේ?</b></font>

44
00:03:39,774 --> 00:03:41,734
<font face="Gandhi Sans" size="24"><b>ම-මචං, කොහෙද උඹේ සූප්පුව?</b></font>

45
00:03:41,734 --> 00:03:43,354
<font face="Gandhi Sans" size="24"><b>ම-මට ඒක... පේන්න නෑ.</b></font>

46
00:03:43,354 --> 00:03:44,944
<font face="Gandhi Sans" size="24"><b>ආ? සී ලයන්?</b></font>

47
00:03:44,944 --> 00:03:47,404
<font face="Gandhi Sans" size="24"><b>පොඩ්ඩක් ඉන්න, ඒක වැටුණෙ ඔයා අර ෂොට් එක බ්ලොක් කරන්න හදපු වෙලාවෙද?</b></font>

48
00:03:47,404 --> 00:03:49,244
<font face="Gandhi Sans" size="24"><b>ලොස්... බ්ලැන්කෝස්.</b></font>

49
00:03:49,244 --> 00:03:52,614
<font face="Gandhi Sans" size="24"><b>සූප්පුව නැතුව මේ යකා ස්ටේජ් එකට බය වෙන නිකමෙක් වෙනවා.</b></font>

50
00:03:52,614 --> 00:03:53,244
<font face="Gandhi Sans" size="24"><b>මොකක්?</b></font>

51
00:03:53,494 --> 00:03:54,914
<font face="Gandhi Sans" size="24"><b>ඇත්තම කිව්වොත්, අනිත් හැමදේටම කලින්...</b></font>

52
00:03:54,914 --> 00:03:57,834
<font face="Gandhi Sans" size="24"><b>මම කල්පනා කළේ ඇයි එයා හැමතිස්සෙම ඒක සූප්පු කර කර ඉන්නෙ කියලා.</b></font>

53
00:03:57,834 --> 00:03:59,044
<font face="Gandhi Sans" size="24"><b>නේද?</b></font>

54
00:03:59,454 --> 00:04:00,374
<font face="Gandhi Sans" size="24"><b>ආ...</b></font>

55
00:04:00,374 --> 00:04:03,294
<font face="Gandhi Sans" size="24"><b>ඒක වැදිච්ච පාරට විසිවෙලා යන්න ඇති.</b></font>

56
00:04:03,584 --> 00:04:05,294
<font face="Gandhi Sans" size="24"><b>උඹ ගාව වෙන එකක් තියෙනවද?</b></font>

57
00:04:07,634 --> 00:04:10,764
<font face="Gandhi Sans" size="24"><b>එයා කියනවා පන්තියේ තියෙන බෑග් එකේ එකක් තියෙනවා කියලා!</b></font>

58
00:04:10,764 --> 00:04:12,094
<font face="Gandhi Sans" size="24"><b>මම ගිහින් අරන් එන්නම්!</b></font>

59
00:04:12,094 --> 00:04:13,474
<font face="Gandhi Sans" size="24"><b>මාත් යන්නම්!</b></font>

60
00:04:13,474 --> 00:04:14,844
<font face="Gandhi Sans" size="24"><b>ස්තූතියි!</b></font>

61
00:04:15,514 --> 00:04:16,514
<font face="Gandhi Sans" size="24"><b>කමක් නෑ.</b></font>

62
00:04:16,514 --> 00:04:18,224
<font face="Gandhi Sans" size="24"><b>දැනට මෙතනින් හිටගන්න.</b></font>

63
00:04:18,224 --> 00:04:20,064
<font face="Gandhi Sans" size="24"><b>අඩුගානෙ ඔයා එයාලගෙ පාරවත් අවහිර කරයි.</b></font>

64
00:04:20,064 --> 00:04:24,064
<font face="Gandhi Sans" size="24"><b>අපේ වාසිය නැති වුණා! දැන් මේක සාමාන්‍ය 2v2 මැච් එකක්!</b></font>

65
00:04:24,064 --> 00:04:24,984
<font face="Gandhi Sans" size="24"><b>ඒයි!</b></font>

66
00:04:24,984 --> 00:04:27,574
<font face="Gandhi Sans" size="24"><b>අපිට මේ ගේම් එක ආයෙත් පටන් ගන්න පුළුවන්ද?</b></font>

67
00:04:30,154 --> 00:04:33,114
<font face="Gandhi Sans" size="24"><b>නොරෙන්, එයාට ඕනෙ ඔයාගෙ උකුලෙ ඔළුව තියාගෙන ඔයා එයාගෙ ඔළුව අතගානවටද?</b></font>

68
00:04:33,114 --> 00:04:34,534
<font face="Gandhi Sans" size="24"><b>ඒකද එයාගෙ හීනෙ?</b></font>

69
00:04:34,864 --> 00:04:36,124
<font face="Gandhi Sans" size="24"><b>එයා එහෙමයි කිව්වෙ.</b></font>

70
00:04:36,124 --> 00:04:37,914
<font face="Gandhi Sans" size="24"><b>එයාගෙ හැමදේම හරිම අතිශයෝක්තියක්!</b></font>

71
00:04:41,704 --> 00:04:42,874
<font face="Gandhi Sans" size="24"><b>මේකා...</b></font>

72
00:04:43,334 --> 00:04:44,124
<font face="Gandhi Sans" size="24"><b>අන්න තියෙනවා!</b></font>

73
00:04:44,924 --> 00:04:46,714
<font face="Gandhi Sans" size="24"><b>හොඳයි, ඒක කේස් එකක තියෙන්නෙ!</b></font>

74
00:04:46,714 --> 00:04:49,094
<font face="Gandhi Sans" size="24"><b>මම බය වුණා නිකම්ම ඒක අස්සෙ දාලා ඇති කියලා!</b></font>

75
00:04:49,094 --> 00:04:50,674
<font face="Gandhi Sans" size="24"><b>හරි! ඉක්මනට යමු!</b></font>

76
00:04:52,264 --> 00:04:55,304
<font face="Gandhi Sans" size="24"><b>ඒ වුණාට, ඒ සූප්පුව පිටිපස්සෙ ලොකු කතාවක් තියෙනවා වගේ.</b></font>

77
00:04:55,304 --> 00:04:55,934
<font face="Gandhi Sans" size="24"><b>ආ?</b></font>

78
00:04:56,264 --> 00:04:57,764
<font face="Gandhi Sans" size="24"><b>එයා ඒ ගැන ඔයාට කිව්වද?</b></font>

79
00:04:57,764 --> 00:04:58,684
<font face="Gandhi Sans" size="24"><b>ඔව්.</b></font>

80
00:04:58,684 --> 00:05:00,774
<font face="Gandhi Sans" size="24"><b>මම ඇහුවා ඇයි ඒක සූප්පු කර කර ඉන්නෙ කියලා.</b></font>

81
00:05:00,774 --> 00:05:02,184
<font face="Gandhi Sans" size="24"><b>ඒක මාර කෙලින් ඇහිල්ලක්නෙ!</b></font>

82
00:05:02,184 --> 00:05:04,774
<font face="Gandhi Sans" size="24"><b>ඒ කියන්නෙ, අහන් නැතුව ඉන්න එකයි ඊට වඩා පුදුම.</b></font>

83
00:05:05,734 --> 00:05:07,614
<font face="Gandhi Sans" size="24"><b>ඒකෙන් මාව සන්සුන් කරන නිසා වෙන්න ඇති.</b></font>

84
00:05:07,614 --> 00:05:09,484
<font face="Gandhi Sans" size="24"><b>ඒත් ඔයා ඇයි කියලා අහනවා නම්...</b></font>

85
00:05:10,274 --> 00:05:15,534
<font face="Gandhi Sans" size="24"><b>දැන් ජීවතුන් අතර නැති මගේ අම්මා, මට ආදරණීය හිනාවකින් සූප්පුවක් දුන්නා.</b></font>

86
00:05:15,534 --> 00:05:18,324
<font face="Gandhi Sans" size="24"><b>මට තියෙන එකම මතකය ඒ බොඳ වෙච්ච මතකය විතරයි.</b></font>

87
00:05:19,034 --> 00:05:22,334
<font face="Gandhi Sans" size="24"><b>සමහරවිට ඒක ඒකට සම්බන්ධ ඇති.</b></font>

88
00:05:22,794 --> 00:05:25,584
<font face="Gandhi Sans" size="24"><b>එයාට තරමක් බරපතල අතීතයක් තියෙන්න ඇති.</b></font>

89
00:05:25,584 --> 00:05:27,544
<font face="Gandhi Sans" size="24"><b>ඇයි උකුලෙ ඔළුව තියන්නෙ නැත්තෙ?</b></font>

90
00:05:27,544 --> 00:05:30,044
<font face="Gandhi Sans" size="24"><b>මම හිතන්නෙ නෑ උකුලෙ ඔළුව තියන එක ඒකට කිසිම සම්බන්ධයක් තියෙනවා කියලා.</b></font>

91
00:05:30,554 --> 00:05:33,174
<font face="Gandhi Sans" size="24"><b>හරි, මැච් එකට මොකද වෙන්නෙ?</b></font>

92
00:05:35,264 --> 00:05:36,594
<font face="Gandhi Sans" size="24"><b>මොන මගුලක්ද වුණේ?</b></font>

93
00:05:36,934 --> 00:05:38,014
<font face="Gandhi Sans" size="24"><b>ඕ! ඔයාලා ආවා!</b></font>

94
00:05:38,474 --> 00:05:41,604
<font face="Gandhi Sans" size="24"><b>ෂින් මාර විදිහට සෙල්ලම් කරනවා, එක දිගට පට්ට සේව්ස් ටිකක් දැම්මා...</b></font>

95
00:05:41,604 --> 00:05:43,104
<font face="Gandhi Sans" size="24"><b>ටෙන්මාගෙ මාරක ෂොට්ස් වලට එරෙහිව!</b></font>

96
00:05:43,104 --> 00:05:45,394
<font face="Gandhi Sans" size="24"><b>ඒක "මාර විදිහට සෙල්ලම් කරනවා" නෙවෙයි! එයාට කන්න දෙනවා!</b></font>

97
00:05:45,894 --> 00:05:47,024
<font face="Gandhi Sans" size="24"><b>ඉන්ටර්සෙප්ට්!</b></font>

98
00:05:48,154 --> 00:05:50,314
<font face="Gandhi Sans" size="24"><b>මේක නම් නරකයි! නොරෙන්, දැන්ම මේක එයාට දෙන්න!</b></font>

99
00:05:50,314 --> 00:05:51,074
<font face="Gandhi Sans" size="24"><b>ආ?</b></font>

100
00:05:51,074 --> 00:05:53,614
<font face="Gandhi Sans" size="24"><b>තවත් මේ වගේ ගියොත්, එයා මැරෙයි!</b></font>

101
00:05:53,614 --> 00:05:55,994
<font face="Gandhi Sans" size="24"><b>පොඩ්ඩක් ඉන්න, මැරෙයි? ඒත් මම කොහොමද...</b></font>

102
00:05:55,994 --> 00:05:56,954
<font face="Gandhi Sans" size="24"><b>විසි කරන්න!</b></font>

103
00:05:56,954 --> 00:05:58,914
<font face="Gandhi Sans" size="24"><b>මෙතන ඉන්න හොඳම ක්‍රීඩකයා ඔයා වෙන්න ඇති!</b></font>

104
00:05:59,284 --> 00:06:01,874
<font face="Gandhi Sans" size="24"><b>අනේ දෙයියනේ! මොකක්ද මේ?</b></font>

105
00:06:02,164 --> 00:06:05,124
<font face="Gandhi Sans" size="24"><b>ෂින්! අලුත් සූප්පුවක් එනවා!</b></font>

106
00:06:13,254 --> 00:06:14,384
<font face="Gandhi Sans" size="24"><b>- ආ? - මොන...</b></font>

107
00:06:17,384 --> 00:06:20,934
<font face="Gandhi Sans" size="24"><b>සමාවෙන්න, ඒත් දේවල් කලින් වගේම වෙන්නෙ නෑ.</b></font>

108
00:06:20,934 --> 00:06:23,724
<font face="Gandhi Sans" size="24"><b>මට මගේ පාද හසුරුවන විදිහ ගැනත් හොඳ විශ්වාසයක් තියෙනවා.</b></font>

109
00:06:23,724 --> 00:06:24,854
<font face="Gandhi Sans" size="24"><b>එයා ඒක නැවැත්තුවා!</b></font>

110
00:06:24,854 --> 00:06:27,024
<font face="Gandhi Sans" size="24"><b>තත්පර පහකට කලින් හිටපු කෙනාමද මේ?</b></font>

111
00:06:27,024 --> 00:06:28,774
<font face="Gandhi Sans" size="24"><b>- ෂින්! - ෂින්!</b></font>

112
00:06:29,734 --> 00:06:31,114
<font face="Gandhi Sans" size="24"><b>හරි, යමු!</b></font>

113
00:06:31,114 --> 00:06:32,734
<font face="Gandhi Sans" size="24"><b>නියම මැච් එක පටන් ගන්නෙ දැන්!</b></font>

114
00:06:32,734 --> 00:06:35,744
<font face="Gandhi Sans" size="24"><b>කොහොමහරි, සටන් කරන මූඩ් එකට යන්නෙ ඔයා විතරයි.</b></font>

115
00:06:37,614 --> 00:06:39,574
<font face="Gandhi Sans" size="24"><b>- යන්න! - ඔයාට පුළුවන්!</b></font>

116
00:06:46,044 --> 00:06:48,834
<font face="Gandhi Sans" size="24"><b>ඒ ෆේන්ට් එක හරිම සාමාන්‍ය එකක්, ඒත් එයා මාර වේගවත්!</b></font>

117
00:06:49,624 --> 00:06:50,834
<font face="Gandhi Sans" size="24"><b>මගුල!</b></font>

118
00:06:57,844 --> 00:07:00,724
<font face="Gandhi Sans" size="24"><b>තත්පරෙන් වේගය වෙනස් කරනවා?</b></font>

119
00:07:01,144 --> 00:07:02,354
<font face="Gandhi Sans" size="24"><b>අන්න ඒකයි!</b></font>

120
00:07:02,354 --> 00:07:05,224
<font face="Gandhi Sans" size="24"><b>ටෙන්මාට ස්කෝර් කරන්න බැරි වෙන්න හේතුව අර සූප්පු පිස්සා විතරක් නෙවෙයි!</b></font>

121
00:07:05,224 --> 00:07:08,944
<font face="Gandhi Sans" size="24"><b>මේකා පේන්නෙ සම්පූර්ණ ආධුනිකයෙක් වගේ, ඒත් මූ ඇත්තටම කවුද?</b></font>

122
00:07:11,984 --> 00:07:13,194
<font face="Gandhi Sans" size="24"><b>අවුට් ඔෆ් බවුන්ඩ්ස්!</b></font>

123
00:07:13,194 --> 00:07:15,654
<font face="Gandhi Sans" size="24"><b>අපරාදෙ, පොඩ්ඩෙන්!</b></font>

124
00:07:15,944 --> 00:07:19,074
<font face="Gandhi Sans" size="24"><b>ඒක නම් නියමයි! ඔයා යන්න යන්න තවත් දක්ෂ වෙනවද?</b></font>

125
00:07:19,574 --> 00:07:23,454
<font face="Gandhi Sans" size="24"><b>ඔව්, ඇත්තටම, මට ටෙන්මාව පරද්දන්න ඕනෙ.</b></font>

126
00:07:24,034 --> 00:07:26,084
<font face="Gandhi Sans" size="24"><b>ඒත් ඒක පැත්තකින් තිබ්බොත්...</b></font>

127
00:07:26,664 --> 00:07:29,834
<font face="Gandhi Sans" size="24"><b>ගොඩක් කාලෙකට පස්සෙ ආයෙත් ස්පෝර්ට්ස් කරන එක මාර විනෝදයි.</b></font>

128
00:07:29,834 --> 00:07:32,384
<font face="Gandhi Sans" size="24"><b>ඔව්! පොඩ්ඩක් ඉන්න, කොච්චර කාලෙකට පස්සෙද?</b></font>

129
00:07:32,384 --> 00:07:34,294
<font face="Gandhi Sans" size="24"><b><i>ඒක ඇහුණෙ හරියට වැඩිහිටියෙක් කතා කරනවා වගේ බොස්.</i></b></font>

130
00:07:34,594 --> 00:07:38,304
<font face="Gandhi Sans" size="24"><b>තාමත් ටෙන්ෂන් එකක් තියෙනවා, ඒත් කවුරුත් මාව මරන්න හදන්නෙ නැති එක හොඳයි.</b></font>

131
00:07:38,304 --> 00:07:41,054
<font face="Gandhi Sans" size="24"><b>ට්‍රයල් ඇන්ඩ් එරර් සහ අභියෝගවලට මුහුණ දෙන එක...</b></font>

132
00:07:41,344 --> 00:07:42,554
<font face="Gandhi Sans" size="24"><b>එක විදිහක මාරයි.</b></font>

133
00:07:47,524 --> 00:07:48,774
<font face="Gandhi Sans" size="24"><b>හේයි, ටෙන්මා...</b></font>

134
00:07:49,394 --> 00:07:50,184
<font face="Gandhi Sans" size="24"><b>හ්ම්?</b></font>

135
00:07:50,184 --> 00:07:53,524
<font face="Gandhi Sans" size="24"><b>ඔයා හැමතිස්සෙම ඔගාමිවම ඉලක්ක කරන විදිහ...</b></font>

136
00:07:54,524 --> 00:07:57,404
<font face="Gandhi Sans" size="24"><b>ඒ ඔයාගෙ හිත යටින් තරඟකාරයෙක්ව හොයන නිසාද?</b></font>

137
00:07:57,734 --> 00:07:58,534
<font face="Gandhi Sans" size="24"><b>ආ?</b></font>

138
00:07:58,534 --> 00:08:02,614
<font face="Gandhi Sans" size="24"><b>ඔයා ඉපදුණේ ඒ මලල ක්‍රීඩා සිරුරත් එක්ක, ඒත් ඔයා කවදාවත් කම්මැලි වෙන්නෙත් නෑ.</b></font>

139
00:08:02,614 --> 00:08:04,574
<font face="Gandhi Sans" size="24"><b>ඔයා සෙල්ලම් කරන හැම ක්‍රීඩාවකින්ම ඔයා ඉදිරියෙන් ඉන්නවා.</b></font>

140
00:08:04,574 --> 00:08:06,624
<font face="Gandhi Sans" size="24"><b>ඒත් ඔයා ඉහළින්ම ඉන්නෙ තනියම. ඒ නිසා වෙන්න ඇති...</b></font>

141
00:08:06,624 --> 00:08:09,204
<font face="Gandhi Sans" size="24"><b>ඔයාට සමාන මට්ටමකින් මුහුණ දෙන්න පුළුවන් කෙනෙක්ව ඔයාට ඕනෙ වෙලා තියෙන්නෙ.</b></font>

142
00:08:09,794 --> 00:08:11,004
<font face="Gandhi Sans" size="24"><b>නෑ, කොහෙත්ම නෑ.</b></font>

143
00:08:11,004 --> 00:08:11,964
<font face="Gandhi Sans" size="24"><b>ආ?</b></font>

144
00:08:11,964 --> 00:08:13,964
<font face="Gandhi Sans" size="24"><b>මම මිනිස්සුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවාට කැමතියි.</b></font>

145
00:08:14,294 --> 00:08:16,594
<font face="Gandhi Sans" size="24"><b>මට 100-0 කින් දිනන්න පුළුවන් නම්, මම දිනනවා.</b></font>

146
00:08:16,964 --> 00:08:20,094
<font face="Gandhi Sans" size="24"><b>වාව්, මම හිතපු දේ සම්පූර්ණයෙන්ම වැරදියි!</b></font>

147
00:08:20,674 --> 00:08:25,724
<font face="Gandhi Sans" size="24"><b>මම ක්‍රීඩා තුනක් කරන්නෙ, මම ඒ තුනටම ගොඩක් ආදරේ කරන නිසා එකක් තෝරගන්න බැරුව.</b></font>

148
00:08:25,724 --> 00:08:28,514
<font face="Gandhi Sans" size="24"><b>අර ඔයා කියපු "ඉහළින්ම තනියම ඉන්නවා" කියන එක?</b></font>

149
00:08:28,514 --> 00:08:29,934
<font face="Gandhi Sans" size="24"><b>මට ඇත්තටම ඕනෙත් ඒක තමයි.</b></font>

150
00:08:30,524 --> 00:08:33,104
<font face="Gandhi Sans" size="24"><b>හැම ක්‍රීඩාවකම ලෙජන්ඩ්ස්ලා ඉන්නවා නේද?</b></font>

151
00:08:33,104 --> 00:08:35,984
<font face="Gandhi Sans" size="24"><b>අද ඉන්න ක්‍රීඩකයෝ කොච්චර දක්ෂ වුණත්...</b></font>

152
00:08:35,984 --> 00:08:38,444
<font face="Gandhi Sans" size="24"><b>එයාලව හැමතිස්සෙම ඒ අය එක්ක සංසන්දනය කරනවා.</b></font>

153
00:08:38,444 --> 00:08:40,034
<font face="Gandhi Sans" size="24"><b>ඒක මට පේන්න බෑ.</b></font>

154
00:08:40,034 --> 00:08:42,954
<font face="Gandhi Sans" size="24"><b>ඒත් මම ක්‍රීඩා තුනකින් ලෙජන්ඩ් කෙනෙක් විදිහට ඉතිරි වුණොත්?</b></font>

155
00:08:43,244 --> 00:08:45,454
<font face="Gandhi Sans" size="24"><b>ඒක නිකම්ම නිකන් "සුවිශේෂී" වීමක් නෙවෙයි.</b></font>

156
00:08:45,454 --> 00:08:48,454
<font face="Gandhi Sans" size="24"><b>මම කාටවත් ප්‍රතික්ෂේප කරන්න බැරි තරම් අද්විතීය කෙනෙක් වෙනවා.</b></font>

157
00:08:49,374 --> 00:08:53,414
<font face="Gandhi Sans" size="24"><b>එයා කොච්චර දුර ගිහින්ද කියනවා නම්, ඒක අහන්නත් සනීපයි.</b></font>

158
00:08:53,414 --> 00:08:56,464
<font face="Gandhi Sans" size="24"><b>අපි පොඩි කාලෙ ඉඳන් යාළුවෝ නොවුණා නම්, මම එයා එක්ක ඉන්න එකත් නවත්තනවා.</b></font>

159
00:08:56,834 --> 00:09:00,504
<font face="Gandhi Sans" size="24"><b>ඉතින් ඔව්, මම ඇත්තටම තරඟකාරයෙක්ව හොයනවා නෙවෙයි.</b></font>

160
00:09:00,884 --> 00:09:03,884
<font face="Gandhi Sans" size="24"><b>ඒත් මෙතන තනියම ඉන්න නිසා මටත් කලකිරීම් තියෙනවා.</b></font>

161
00:09:03,884 --> 00:09:04,514
<font face="Gandhi Sans" size="24"><b>ආ?</b></font>

162
00:09:06,094 --> 00:09:06,894
<font face="Gandhi Sans" size="24"><b>ආ?</b></font>

163
00:09:06,894 --> 00:09:07,854
<font face="Gandhi Sans" size="24"><b>මොන මගුලක්...</b></font>

164
00:09:07,854 --> 00:09:09,314
<font face="Gandhi Sans" size="24"><b>හරි!</b></font>

165
00:09:09,314 --> 00:09:10,684
<font face="Gandhi Sans" size="24"><b>නියමයි!</b></font>

166
00:09:10,684 --> 00:09:11,854
<font face="Gandhi Sans" size="24"><b>මේක නම් විනෝදයි!</b></font>

167
00:09:14,024 --> 00:09:15,654
<font face="Gandhi Sans" size="24"><b>මම කිව්වා මම මිනිස්සුන්ව විනාශ කරන්න කැමතියි කියලා,</b></font>

168
00:09:15,654 --> 00:09:17,814
<font face="Gandhi Sans" size="24"><b>ඒත් මම වැටිච්ච මිනිහට ගහන ජාතියෙ කෙනෙක් නෙවෙයි.</b></font>

169
00:09:18,314 --> 00:09:20,324
<font face="Gandhi Sans" size="24"><b>ඒක හොයාගන්න අමාරුයි...</b></font>

170
00:09:20,654 --> 00:09:24,074
<font face="Gandhi Sans" size="24"><b>නොකැඩී මගේ උපරිම ශක්තියෙන් සෙල්ලම් කරන්න පුළුවන් සෙල්ලම් බඩුවක්.</b></font>

171
00:09:24,824 --> 00:09:26,204
<font face="Gandhi Sans" size="24"><b>හරි එහෙනම්!</b></font>

172
00:09:26,204 --> 00:09:28,284
<font face="Gandhi Sans" size="24"><b>සීරියස් වෙන්න වෙලාව හරි!</b></font>

173
00:09:29,784 --> 00:09:31,544
<font face="Gandhi Sans" size="24"><b>එයා බොරු කියනවා නෙවෙයි.</b></font>

174
00:09:31,544 --> 00:09:35,294
<font face="Gandhi Sans" size="24"><b>කවුරුහරි ඔය වගේ දෙයක් ඔච්චර සීරියස් මූණකින් කියනවා මම අහලම නෑ.</b></font>

175
00:09:39,214 --> 00:09:43,424
<font face="Gandhi Sans" size="24"><b>මිනිස්සු හැමතිස්සෙම මේක වැරදියට තේරුම් ගන්නවා, ඒත් ටෙන්මා තමන්ගෙ උපරිමයෙන් සෙල්ලම් නොකරනකොට...</b></font>

176
00:09:43,424 --> 00:09:45,054
<font face="Gandhi Sans" size="24"><b>ඒකෙන් අදහස් වෙන්නෙ එයා සෙල්ලමට කරනවා කියන එක නෙවෙයි.</b></font>

177
00:09:46,264 --> 00:09:49,854
<font face="Gandhi Sans" size="24"><b>එයා හැමතිස්සෙම හිතන්නෙ තමන්වම දියුණු කරගන්න එක ගැන විතරයි.</b></font>

178
00:09:49,854 --> 00:09:54,064
<font face="Gandhi Sans" size="24"><b>ඒක කරන්න, එයා කවදාවත් කාටවත් ලේසි වෙන්න දෙන්නෙ නෑ.</b></font>

179
00:09:54,394 --> 00:09:58,734
<font face="Gandhi Sans" size="24"><b>ඒත් එයා එයාලව ගොඩක් යටපත් කරලා එයාලා අත්හැරියොත්, ඒක එයාට ප්‍රශ්නයක්.</b></font>

180
00:09:58,734 --> 00:10:01,864
<font face="Gandhi Sans" size="24"><b>ඉතින්, ප්‍රතිවාදියා අනුව, එයා පාවිච්චි කරන ප්ලේස් සීමා කරනවා,</b></font>

181
00:10:01,864 --> 00:10:03,614
<font face="Gandhi Sans" size="24"><b>නැත්නම් එයාට යන්න පුළුවන් ඒරියා එක සීමා කරනවා.</b></font>

182
00:10:03,614 --> 00:10:07,074
<font face="Gandhi Sans" size="24"><b>සරලවම කිව්වොත්, ඒක තමන්වම දියුණු කරගන්න කරන අභියෝගයක්.</b></font>

183
00:10:07,704 --> 00:10:09,074
<font face="Gandhi Sans" size="24"><b>ඔයා ආඩම්බර වෙන්න ඕනෙ.</b></font>

184
00:10:09,664 --> 00:10:14,084
<font face="Gandhi Sans" size="24"><b>ටෙන්මා කිසිම ක්‍රීඩාවකදි එයාගෙ සීමාවන් අයින් කරන්නෙ ගොඩක් කලාතුරකින්.</b></font>

185
00:10:22,464 --> 00:10:25,974
<font face="Gandhi Sans" size="24"><b>එයා ඩ්‍රිබ්ල් කරනවා විතරයි! ඒත් හරියට කළුගලක් නවත්තන්න හදනවා වගේ!</b></font>

186
00:10:28,094 --> 00:10:28,884
<font face="Gandhi Sans" size="24"><b>හා!</b></font>

187
00:10:30,894 --> 00:10:31,724
<font face="Gandhi Sans" size="24"><b>මො...</b></font>

188
00:10:31,724 --> 00:10:33,394
<font face="Gandhi Sans" size="24"><b>මො... මාර වේගවත්!</b></font>

189
00:10:48,704 --> 00:10:49,994
<font face="Gandhi Sans" size="24"><b>ටෙන්මා ස්කෝර් කරා!</b></font>

190
00:10:49,994 --> 00:10:51,494
<font face="Gandhi Sans" size="24"><b>ඒ අපේ සුපර්මෑන්!</b></font>

191
00:10:51,494 --> 00:10:54,374
<font face="Gandhi Sans" size="24"><b>ඒ ගැන කතා දෙකක් නෑ! හිතාගන්නත් බැරි තුන්දෙනෙක්ව පහුකරන් ගිය ප්ලේ එකක්!</b></font>

192
00:10:56,084 --> 00:10:57,914
<font face="Gandhi Sans" size="24"><b>ඒක තමයි පළවෙනි භාගයේ අවසානය!</b></font>

193
00:10:57,914 --> 00:11:00,584
<font face="Gandhi Sans" size="24"><b>ටෙන්මාගෙ කණ්ඩායම හාෆ්ටයිම් එකට යන්නෙ එක පොයින්ට් එකක් ඉස්සරහින්!</b></font>

194
00:11:01,134 --> 00:11:03,504
<font face="Gandhi Sans" size="24"><b>ඒක නම් පිස්සුවක්.</b></font>

195
00:11:03,504 --> 00:11:06,674
<font face="Gandhi Sans" size="24"><b>පිළිගන්න ඕනෙ, අපි ඉන්නෙ ඔගාගෙ පැත්තෙ වුණත්, ඒක අපිවත් ෆයර් කරා!</b></font>

196
00:11:07,214 --> 00:11:09,844
<font face="Gandhi Sans" size="24"><b>එක ප්ලේ එකකින් සෙනඟව මෙච්චර ෆෝම් කරනවා කියන්නෙ?</b></font>

197
00:11:09,844 --> 00:11:11,974
<font face="Gandhi Sans" size="24"><b>ඒ තමයි නියම සුපර්ස්ටාර් එනර්ජි එක!</b></font>

198
00:11:13,394 --> 00:11:14,974
<font face="Gandhi Sans" size="24"><b>තුන්දෙනෙක්ට එකෙක් වුණත් මදි.</b></font>

199
00:11:15,604 --> 00:11:16,974
<font face="Gandhi Sans" size="24"><b>එයාලා මොකක්ද කරන්න ඕනෙ?</b></font>

200
00:11:17,984 --> 00:11:20,024
<font face="Gandhi Sans" size="24"><b>මට තනියම එයාලා එක්ක සෙල්ලම් කරන්න දෙනවද?</b></font>

201
00:11:20,024 --> 00:11:20,694
<font face="Gandhi Sans" size="24"><b>ආ?</b></font>

202
00:11:21,194 --> 00:11:22,484
<font face="Gandhi Sans" size="24"><b>ඔයා ගාව මොකක්හරි ප්ලෑන් එකක් තියෙනවද?</b></font>

203
00:11:22,484 --> 00:11:23,524
<font face="Gandhi Sans" size="24"><b>නෑ.</b></font>

204
00:11:23,524 --> 00:11:24,324
<font face="Gandhi Sans" size="24"><b>මොකක්?</b></font>

205
00:11:24,324 --> 00:11:27,744
<font face="Gandhi Sans" size="24"><b>මමනෙ මුලින්ම මේ වලියට පැටළුණේ.</b></font>

206
00:11:27,744 --> 00:11:29,284
<font face="Gandhi Sans" size="24"><b>ඒත් ඒක අමතක කරන්න.</b></font>

207
00:11:30,324 --> 00:11:32,784
<font face="Gandhi Sans" size="24"><b>කොහොමහරි, මට මේක කරන්න දෙන්න. කරුණාකරලා.</b></font>

208
00:11:35,584 --> 00:11:37,454
<font face="Gandhi Sans" size="24"><b>- යමු! - දෙවෙනි භාගය පටන් ගත්තා!</b></font>

209
00:11:37,454 --> 00:11:39,834
<font face="Gandhi Sans" size="24"><b>හෝම් එකි කණ්ඩායමට මේක අනිත් පැත්ත හරවන්න විදිහක් තියෙනවද?</b></font>

210
00:11:40,544 --> 00:11:41,254
<font face="Gandhi Sans" size="24"><b>ඉන්න!</b></font>

211
00:11:41,624 --> 00:11:43,004
<font face="Gandhi Sans" size="24"><b>මෑන්-ඔන්-මෑන්?</b></font>

212
00:11:43,294 --> 00:11:45,214
<font face="Gandhi Sans" size="24"><b>ඔයා ඇත්තටම හිතනවාද ඔයාට මාව පරද්දන්න පුළුවන් කියලා?</b></font>

213
00:11:45,594 --> 00:11:47,424
<font face="Gandhi Sans" size="24"><b>මම දෙවෙනි පොයින්ට් එක ගන්නවා!</b></font>

214
00:11:50,974 --> 00:11:52,474
<font face="Gandhi Sans" size="24"><b>මට එයාව මඟඇරගන්න බෑ!</b></font>

215
00:11:52,474 --> 00:11:53,514
<font face="Gandhi Sans" size="24"><b>ඇයි බැරි?</b></font>

216
00:11:53,804 --> 00:11:55,434
<font face="Gandhi Sans" size="24"><b>මොන මගුලක්ද වෙන්නෙ?</b></font>

217
00:11:55,434 --> 00:11:59,644
<font face="Gandhi Sans" size="24"><b>එයාට මාර මලල ක්‍රීඩා හැකියාවක් තිබුණත්, එයා කොහොමද මට අල්ලන් ඉන්නෙ?</b></font>

218
00:11:59,934 --> 00:12:01,354
<font face="Gandhi Sans" size="24"><b>මට විතරද...</b></font>

219
00:12:01,354 --> 00:12:03,604
<font face="Gandhi Sans" size="24"><b>නැත්නම් ඔගාමි...</b></font>

220
00:12:04,114 --> 00:12:05,314
<font face="Gandhi Sans" size="24"><b>විනෝද වෙනවා වගේ පේනවද?</b></font>

221
00:12:06,734 --> 00:12:09,784
<font face="Gandhi Sans" size="24"><b>මට දිනන්න චාන්ස් එකක් තියෙනවා, නැත්නම් ලොකු ප්ලෑන් එකක් තියෙනවා නෙවෙයි.</b></font>

222
00:12:09,784 --> 00:12:10,824
<font face="Gandhi Sans" size="24"><b>ඒත්...</b></font>

223
00:12:10,824 --> 00:12:13,204
<font face="Gandhi Sans" size="24"><b>මම ඇත්තටම පොඩි කාලෙ, මම පරදිනවට වෛර කළා.</b></font>

224
00:12:13,574 --> 00:12:17,584
<font face="Gandhi Sans" size="24"><b>තරඟෙ කොච්චර ගොන් වුණත්, මම ඒක සීරියස් ගත්තා.</b></font>

225
00:12:17,834 --> 00:12:19,794
<font face="Gandhi Sans" size="24"><b>ඒත් මම ලොකු වෙන්න වෙන්න...</b></font>

226
00:12:19,794 --> 00:12:22,714
<font face="Gandhi Sans" size="24"><b>මම කිසිම දේකට උනන්දු වෙන එක අඩු වුණා.</b></font>

227
00:12:23,004 --> 00:12:26,464
<font face="Gandhi Sans" size="24"><b>වැඩ කරද්දි, වැදගත් වෙන්නෙ විශ්වාසදායක ප්‍රතිඵල දෙන එක විතරයි.</b></font>

228
00:12:26,464 --> 00:12:29,804
<font face="Gandhi Sans" size="24"><b>ඒත් මගේ ජයග්‍රහණ සහ වයස වැඩි වෙද්දි,</b></font>

229
00:12:29,804 --> 00:12:32,684
<font face="Gandhi Sans" size="24"><b>කොහොමහරි, ජීවිතේ තවත් නීරස වුණා.</b></font>

230
00:12:33,094 --> 00:12:36,014
<font face="Gandhi Sans" size="24"><b>ඒ කාලෙ මට දැනුණු විදිහ මට දැන් මතක් වුණා.</b></font>

231
00:12:36,014 --> 00:12:39,474
<font face="Gandhi Sans" size="24"><b>මගේ උපරිමයෙන් සෙල්ලම් කරලා කරට කර සටන් කරන ඒ හැඟීම මාරයි!</b></font>

232
00:12:39,854 --> 00:12:40,984
<font face="Gandhi Sans" size="24"><b>ස්තූතියි!</b></font>

233
00:12:40,984 --> 00:12:43,484
<font face="Gandhi Sans" size="24"><b>ඔයා නිසා, මම දැන් මාර ජොලියක් ගන්නවා!</b></font>

234
00:12:44,774 --> 00:12:46,734
<font face="Gandhi Sans" size="24"><b>ඔයා මොකෙක්ද, නාකියෙක්ද?</b></font>

235
00:12:46,734 --> 00:12:47,484
<font face="Gandhi Sans" size="24"><b>මගුල!</b></font>

236
00:12:47,864 --> 00:12:49,984
<font face="Gandhi Sans" size="24"><b>ඒත් ඔව්, මම ඒකට එකඟයි.</b></font>

237
00:12:49,984 --> 00:12:52,244
<font face="Gandhi Sans" size="24"><b>මැච් එකක් කියන්නෙ මෙහෙම වෙන්න ඕනෙ දෙයක්!</b></font>

238
00:12:52,244 --> 00:12:53,494
<font face="Gandhi Sans" size="24"><b>අන්තිමට...</b></font>

239
00:12:53,784 --> 00:12:54,704
<font face="Gandhi Sans" size="24"><b>මමයි දිනන්නෙ!</b></font>

240
00:12:56,954 --> 00:12:58,414
<font face="Gandhi Sans" size="24"><b>මේක නම් මාර ගේමක්!</b></font>

241
00:12:58,414 --> 00:13:00,204
<font face="Gandhi Sans" size="24"><b>- යමු! - දෙන්නගෙන් කවුරුත් අතාරින්නෙ නෑ!</b></font>

242
00:13:02,504 --> 00:13:06,174
<font face="Gandhi Sans" size="24"><b>විනාඩියකට කලින්, එයාට අල්ලන් ඉන්නත් අමාරු වුණා!</b></font>

243
00:13:06,504 --> 00:13:09,094
<font face="Gandhi Sans" size="24"><b>ටෙන්මා සාමාන්‍ය ශරීර ශක්තියෙන් පරදින්න කිසිම හේතුවක් නෑ!</b></font>

244
00:13:09,094 --> 00:13:10,964
<font face="Gandhi Sans" size="24"><b>එයා ටෙන්මාගෙ මූව්ස් කලින්ම අඳුරගන්නවද? නෑ...</b></font>

245
00:13:11,264 --> 00:13:13,264
<font face="Gandhi Sans" size="24"><b>එයා එයාගෙ රිදම් එක අල්ලගන්නවා.</b></font>

246
00:13:13,264 --> 00:13:16,684
<font face="Gandhi Sans" size="24"><b>ඒක සාමාන්‍ය ක්‍රීඩාවක් වුණත්, නැත්නම් පාතාලේ මාරාන්තික සටනක් වුණත්,</b></font>

247
00:13:16,684 --> 00:13:18,974
<font face="Gandhi Sans" size="24"><b>වන්-ඔන්-වන්, මූලික දේවල් එකයි.</b></font>

248
00:13:18,974 --> 00:13:22,354
<font face="Gandhi Sans" size="24"><b>ඔයාගෙ ප්‍රතිවාදියා මූව් වෙන වෙලාව හරියටම අඳුරගෙන ඒකට මැච් වෙන එක.</b></font>

249
00:13:30,444 --> 00:13:31,824
<font face="Gandhi Sans" size="24"><b>ඒක කෙලින්ම කකුල් දෙකේ හැප්පීමක්!</b></font>

250
00:13:31,824 --> 00:13:33,824
<font face="Gandhi Sans" size="24"><b>මම අනිවාර්යයෙන්ම දිනනවා!</b></font>

251
00:13:35,074 --> 00:13:36,704
<font face="Gandhi Sans" size="24"><b>එයාලා කැමැත්ත අතින් සමානද?</b></font>

252
00:13:37,164 --> 00:13:38,954
<font face="Gandhi Sans" size="24"><b>නෑ, අපි සමාන නෑ!</b></font>

253
00:13:39,284 --> 00:13:41,834
<font face="Gandhi Sans" size="24"><b>මම තාමත් ලොකු තරහකින් ඉන්නෙ, පොඩි කොල්ලෝ!</b></font>

254
00:13:43,414 --> 00:13:45,414
<font face="Gandhi Sans" size="24"><b>හෝම් එකි ක්ලබ් එක පහත් කරලා සලකන්න එපා.</b></font>

255
00:13:45,414 --> 00:13:47,214
<font face="Gandhi Sans" size="24"><b>ඔයා ගැනම හොඳට හිතලා බලලා ඊට වඩා හොඳට වැඩ කරන්න!</b></font>

256
00:13:47,834 --> 00:13:50,964
<font face="Gandhi Sans" size="24"><b>ඔයාට ලේසි නිසා හෝ වෙන මොකකටහරි ඒක කරන්න එපා.</b></font>

257
00:13:50,964 --> 00:13:53,674
<font face="Gandhi Sans" size="24"><b>ඔයාට කෑම හදලා දුන්න කෙනාට තියෙන කෘතඥතාවය නිසා ඒක කරන්න!</b></font>

258
00:13:55,514 --> 00:13:57,644
<font face="Gandhi Sans" size="24"><b>කවුරුහරි ඔයාට රයිස් බෝල්ස් හදලා දුන්නම...</b></font>

259
00:13:58,144 --> 00:14:00,724
<font face="Gandhi Sans" size="24"><b>එයාලට ස්තූතියි කියන එක කොහොමද!</b></font>

260
00:14:10,524 --> 00:14:13,404
<font face="Gandhi Sans" size="24"><b>ඒක ගෝල් එක ඇතුළෙ! ගෝල්!</b></font>

261
00:14:13,404 --> 00:14:14,404
<font face="Gandhi Sans" size="24"><b>වෙන්න බෑ!</b></font>

262
00:14:14,404 --> 00:14:15,404
<font face="Gandhi Sans" size="24"><b>එයා ස්කෝර් කරා!</b></font>

263
00:14:15,404 --> 00:14:18,284
<font face="Gandhi Sans" size="24"><b>හෝම් එකි කණ්ඩායම කොහෙන්දෝ ඇවිත් ලකුණු සමාන කරා!</b></font>

264
00:14:18,784 --> 00:14:19,914
<font face="Gandhi Sans" size="24"><b>- යේ! - අපි ඒක කරා!</b></font>

265
00:14:19,914 --> 00:14:22,124
<font face="Gandhi Sans" size="24"><b>නියමයි!</b></font>

266
00:14:29,214 --> 00:14:32,424
<font face="Gandhi Sans" size="24"><b>මචං, ඔයාට මොකද වුණේ? ඔයා ඇත්තටම හැප්පීමකින් පැරදුණා!</b></font>

267
00:14:32,424 --> 00:14:33,754
<font face="Gandhi Sans" size="24"><b>කමෝන්! අපි ඒ පොයින්ට් එක ආයෙ ගන්නවා!</b></font>

268
00:14:43,764 --> 00:14:44,394
<font face="Gandhi Sans" size="24"><b>ඒයි...</b></font>

269
00:14:52,774 --> 00:14:54,364
<font face="Gandhi Sans" size="24"><b>මම අතාරිනවා.</b></font>

270
00:14:54,654 --> 00:14:56,494
<font face="Gandhi Sans" size="24"><b>ඒකෙන් පස්සෙ මට දිගටම සෙල්ලම් කරන්න බෑ.</b></font>

271
00:14:56,994 --> 00:14:58,364
<font face="Gandhi Sans" size="24"><b>මම අයින් වෙනවා.</b></font>

272
00:14:58,364 --> 00:14:59,704
<font face="Gandhi Sans" size="24"><b>මම පැරදුණා.</b></font>

273
00:15:00,364 --> 00:15:01,034
<font face="Gandhi Sans" size="24"><b>ආ?</b></font>

274
00:15:02,534 --> 00:15:04,084
<font face="Gandhi Sans" size="24"><b>මොකක්?</b></font>

275
00:15:04,084 --> 00:15:06,084
<font face="Gandhi Sans" size="24"><b>එයා දැන් මොකක්ද කිව්වෙ? එයා අතාරිනවද?</b></font>

276
00:15:06,084 --> 00:15:07,044
<font face="Gandhi Sans" size="24"><b>එච්චරද?</b></font>

277
00:15:07,414 --> 00:15:09,424
<font face="Gandhi Sans" size="24"><b>අතාරිනවා? ඇයි දැන්?</b></font>

278
00:15:09,424 --> 00:15:11,634
<font face="Gandhi Sans" size="24"><b>ඒකෙන් පස්සෙ ඔයා ඇත්තටම හොඳින්ද?</b></font>

279
00:15:11,634 --> 00:15:13,964
<font face="Gandhi Sans" size="24"><b>ඒක මටත් ෂොක් එකක්.</b></font>

280
00:15:14,964 --> 00:15:17,344
<font face="Gandhi Sans" size="24"><b>දැන් වුණ හැප්පීමෙන් මට තුවාල වුණා.</b></font>

281
00:15:17,344 --> 00:15:20,054
<font face="Gandhi Sans" size="24"><b>මම ඔහොම දිගටම ගියොත්, ඒක මම සීරියස් කරන ස්පෝර්ට්ස් වලට බලපානවා.</b></font>

282
00:15:21,094 --> 00:15:23,184
<font face="Gandhi Sans" size="24"><b>මම මේ ගේම් එක පහත් කරලා සලකනවා නෙවෙයි.</b></font>

283
00:15:23,184 --> 00:15:26,934
<font face="Gandhi Sans" size="24"><b>මම ගොන් රිස්ක් ගන්නෙ මම ඇත්තටම මගේ අනාගතේ පරදුවට තියන ස්පෝර්ට්ස් වලට විතරයි.</b></font>

284
00:15:26,934 --> 00:15:28,934
<font face="Gandhi Sans" size="24"><b>පිළිගන්න අකමැති වුණත්, මට දිගටම සෙල්ලම් කරන්න බෑ.</b></font>

285
00:15:29,444 --> 00:15:30,394
<font face="Gandhi Sans" size="24"><b>ආ?</b></font>

286
00:15:30,394 --> 00:15:31,444
<font face="Gandhi Sans" size="24"><b>අපි දිනුවද?</b></font>

287
00:15:32,814 --> 00:15:34,114
<font face="Gandhi Sans" size="24"><b>ගේම් සෙට්!</b></font>

288
00:15:34,614 --> 00:15:36,034
<font face="Gandhi Sans" size="24"><b>සිරාවට?</b></font>

289
00:15:36,034 --> 00:15:37,614
<font face="Gandhi Sans" size="24"><b>ටෙන්මා පැරදුණා?</b></font>

290
00:15:37,614 --> 00:15:40,074
<font face="Gandhi Sans" size="24"><b>බූ!</b></font>

291
00:15:40,494 --> 00:15:43,874
<font face="Gandhi Sans" size="24"><b>ඔව්, ඔය වගේ අවසානයක් එක්ක, මට එයාලට බනින්න බෑ.</b></font>

292
00:15:44,284 --> 00:15:45,664
<font face="Gandhi Sans" size="24"><b>ඒක සාධාරණයි.</b></font>

293
00:15:45,664 --> 00:15:47,294
<font face="Gandhi Sans" size="24"><b>මම ඒ බූ කිරීම බාරගන්නම්.</b></font>

294
00:15:47,624 --> 00:15:48,874
<font face="Gandhi Sans" size="24"><b>ඊට වඩා වැදගත් දේ, රියෝහේ...</b></font>

295
00:15:49,254 --> 00:15:51,004
<font face="Gandhi Sans" size="24"><b>මට ඔයාගෙ ඇඟට වාරු වෙන්න පුළුවන්ද?</b></font>

296
00:15:51,004 --> 00:15:52,714
<font face="Gandhi Sans" size="24"><b>ඇවිදින එක මම හිතුවට වඩා අමාරුයි.</b></font>

297
00:15:52,714 --> 00:15:55,754
<font face="Gandhi Sans" size="24"><b>මොකක්? මචං, ඔයා මහතයි, බරයි!</b></font>

298
00:15:56,304 --> 00:15:57,554
<font face="Gandhi Sans" size="24"><b>මම දන්නවා.</b></font>

299
00:15:59,054 --> 00:15:59,974
<font face="Gandhi Sans" size="24"><b>හේයි...</b></font>

300
00:15:59,974 --> 00:16:02,344
<font face="Gandhi Sans" size="24"><b>ෆස්ට්-ඒඩ් කිට් එකේ ටේප් තියෙනවද?</b></font>

301
00:16:02,344 --> 00:16:03,554
<font face="Gandhi Sans" size="24"><b>ඇත්තටම... ඔව්.</b></font>

302
00:16:08,224 --> 00:16:09,734
<font face="Gandhi Sans" size="24"><b>ඔයාගෙ කකුල දෙන්න.</b></font>

303
00:16:09,734 --> 00:16:13,984
<font face="Gandhi Sans" size="24"><b>මේක මගේ විශේෂත්වය නෙවෙයි, ඒත් මුකුත් නැතිව ඉන්නවට වඩා මේක හොඳයි.</b></font>

304
00:16:13,984 --> 00:16:14,614
<font face="Gandhi Sans" size="24"><b>සමහරවිට.</b></font>

305
00:16:16,734 --> 00:16:19,284
<font face="Gandhi Sans" size="24"><b>හෝම් එකි ක්ලබ් එකේ සභාපති...</b></font>

306
00:16:19,284 --> 00:16:22,114
<font face="Gandhi Sans" size="24"><b>ශිරායිෂි. චිසාතෝ ශිරායිෂි.</b></font>

307
00:16:22,114 --> 00:16:23,864
<font face="Gandhi Sans" size="24"><b>දැන් මේස් එකත් ගලවන්න.</b></font>

308
00:16:25,124 --> 00:16:26,244
<font face="Gandhi Sans" size="24"><b>ඇයි?</b></font>

309
00:16:26,584 --> 00:16:29,584
<font face="Gandhi Sans" size="24"><b>මම පොරොන්දු වුණා වගේ තාම සමාව ගත්තෙ නෑ.</b></font>

310
00:16:30,124 --> 00:16:32,294
<font face="Gandhi Sans" size="24"><b>අනික, මම හතුරා.</b></font>

311
00:16:32,294 --> 00:16:34,884
<font face="Gandhi Sans" size="24"><b>ඔයා මොනවද මේ කතා කරන්නෙ?</b></font>

312
00:16:34,884 --> 00:16:39,804
<font face="Gandhi Sans" size="24"><b>දෙයියනේ, මේ සටන් පිස්සො ලෝකය දකින්නෙ හතුරෝ සහ මිතුරෝ විතරක් විදිහටද?</b></font>

313
00:16:40,304 --> 00:16:44,594
<font face="Gandhi Sans" size="24"><b>දැන්, ඔයාගෙ කතා මට තරහ ගස්සපු එක ඇත්ත.</b></font>

314
00:16:44,594 --> 00:16:46,514
<font face="Gandhi Sans" size="24"><b>ඇත්තටම, මම ලෑස්ති වෙලා හිටියේ පෞද්ගලිකවම...</b></font>

315
00:16:46,514 --> 00:16:49,354
<font face="Gandhi Sans" size="24"><b>ඒත්... ඒක වෙනම කතාවක්.</b></font>

316
00:16:49,354 --> 00:16:51,644
<font face="Gandhi Sans" size="24"><b>කවුරුහරි අමාරුවක වැටිලා ඉන්නකොට, ඔයා එයාලට උදව් කරනවා.</b></font>

317
00:16:51,644 --> 00:16:53,564
<font face="Gandhi Sans" size="24"><b>එච්චරයි තියෙන්නෙ.</b></font>

318
00:16:54,444 --> 00:16:55,654
<font face="Gandhi Sans" size="24"><b>ඔන්න. ඉවරයි.</b></font>

319
00:16:59,074 --> 00:17:01,994
<font face="Gandhi Sans" size="24"><b>අපි අන්න ඒ වගේ ක්ලබ් එකක්.</b></font>

320
00:17:02,404 --> 00:17:07,914
<font face="Gandhi Sans" size="24"><b>ඒත් එක්කම, ඔයා මුල්තැන දෙන්න කැමති පැහැදිලි හීනයක් ඔයාට තියෙන එක...</b></font>

321
00:17:08,284 --> 00:17:11,834
<font face="Gandhi Sans" size="24"><b>ඒ වෙලාවෙ බූ කිරීම් අහන්න වුණත්...</b></font>

322
00:17:12,164 --> 00:17:14,874
<font face="Gandhi Sans" size="24"><b>ඒක ගෞරවයට පාත්‍ර වෙන්න ඕනෙ දෙයක්.</b></font>

323
00:17:14,874 --> 00:17:16,544
<font face="Gandhi Sans" size="24"><b>මම කිහිලිකරුවක් ඉල්ලගත්තා!</b></font>

324
00:17:16,544 --> 00:17:17,214
<font face="Gandhi Sans" size="24"><b>මේවා ඕනෙද?</b></font>

325
00:17:22,554 --> 00:17:24,344
<font face="Gandhi Sans" size="24"><b>හෝම් එකි ක්ලබ් එකේ හැමෝටම...</b></font>

326
00:17:24,344 --> 00:17:28,434
<font face="Gandhi Sans" size="24"><b>මම මේක කියන්නෙ පොරොන්දු වුණ නිසා නෙවෙයි, මට ඇත්තටම එහෙම හිතෙන නිසයි.</b></font>

327
00:17:29,814 --> 00:17:31,974
<font face="Gandhi Sans" size="24"><b>ඔයාලට විහිළු කරාට මට සමාවෙන්න!</b></font>

328
00:17:32,354 --> 00:17:34,644
<font face="Gandhi Sans" size="24"><b>ඔයාලා ගෙනාපු රයිස් බෝල්ස් මාර රසයි!</b></font>

329
00:17:34,644 --> 00:17:36,484
<font face="Gandhi Sans" size="24"><b>ගොඩක් ස්තූතියි!</b></font>

330
00:17:37,104 --> 00:17:40,984
<font face="Gandhi Sans" size="24"><b>හොඳට හෝ නරකට, එයා අවංකයි.</b></font>

331
00:17:46,164 --> 00:17:47,164
<font face="Gandhi Sans" size="24"><b>හේයි!</b></font>

332
00:17:47,494 --> 00:17:48,494
<font face="Gandhi Sans" size="24"><b>ආ?</b></font>

333
00:17:48,494 --> 00:17:50,034
<font face="Gandhi Sans" size="24"><b>රියෝත් ඔයා එක්කද?</b></font>

334
00:17:50,034 --> 00:17:53,544
<font face="Gandhi Sans" size="24"><b>ඔව්, මට ඔගාමිට දෙන්න අමතක වුණ පොතක් තිබුණා.</b></font>

335
00:17:53,914 --> 00:17:55,964
<font face="Gandhi Sans" size="24"><b>එයා ඉක්මනට මෙහෙට එයි.</b></font>

336
00:17:55,964 --> 00:17:57,084
<font face="Gandhi Sans" size="24"><b>ඒයි...</b></font>

337
00:17:57,084 --> 00:17:58,084
<font face="Gandhi Sans" size="24"><b>ඕ, ඔගාමි—</b></font>

338
00:17:58,884 --> 00:18:01,134
<font face="Gandhi Sans" size="24"><b>ඔගාමි?</b></font>

339
00:18:01,134 --> 00:18:02,594
<font face="Gandhi Sans" size="24"><b>ඔයාට මොකද වුණේ?</b></font>

340
00:18:03,014 --> 00:18:07,844
<font face="Gandhi Sans" size="24"><b>ඉතින්, ඒ හැමදේකින්ම පස්සෙ, මිනිස්සු මාව මාර විදිහට ක්ලබ් වලට ගන්න හැදුවා.</b></font>

341
00:18:08,144 --> 00:18:11,054
<font face="Gandhi Sans" size="24"><b>ඒ කියන්නෙ, ඔයා එතන මාර විදිහට සෙල්ලම් කරානෙ.</b></font>

342
00:18:11,054 --> 00:18:13,774
<font face="Gandhi Sans" size="24"><b>නිකම්ම නිකන් නෙවෙයි.</b></font>

343
00:18:14,774 --> 00:18:18,354
<font face="Gandhi Sans" size="24"><b>ඒක අහම්බෙන් වුණ දෙයක්! ඔයා දන්නවනෙ, අර ඇඩ්‍රිනලින් රෂ් එකක් වගේ එකක්!</b></font>

344
00:18:18,654 --> 00:18:20,234
<font face="Gandhi Sans" size="24"><b><i>ඔයා මොකද කරන්න යන්නෙ?</i></b></font>

345
00:18:20,234 --> 00:18:22,864
<font face="Gandhi Sans" size="24"><b><i>මම ඔයාට කිව්වනෙ ඔයාට ලොකු අවධානයක් ලැබෙයි කියලා!</i></b></font>

346
00:18:22,864 --> 00:18:24,034
<font face="Gandhi Sans" size="24"><b>මම මොකද කරන්නෙ?</b></font>

347
00:18:24,034 --> 00:18:25,074
<font face="Gandhi Sans" size="24"><b>හලෝ!</b></font>

348
00:18:27,364 --> 00:18:28,244
<font face="Gandhi Sans" size="24"><b>ආ?</b></font>

349
00:18:28,244 --> 00:18:29,074
<font face="Gandhi Sans" size="24"><b>ඇයි?</b></font>

350
00:18:29,414 --> 00:18:31,204
<font face="Gandhi Sans" size="24"><b>ටෙන්මා ටෙන්ඩෝ?</b></font>

351
00:18:31,204 --> 00:18:34,584
<font face="Gandhi Sans" size="24"><b>ඒයි, මම දිහා හොල්මනක් දිහා බලනවා වගේ බලන්න එපා.</b></font>

352
00:18:35,044 --> 00:18:38,084
<font face="Gandhi Sans" size="24"><b>මට කියන්න එපා ඔයත් මෙහෙට ආවේ හෝම් එකි ක්ලබ් එකට බැඳෙන්න කියලා!</b></font>

353
00:18:38,084 --> 00:18:39,504
<font face="Gandhi Sans" size="24"><b>නෑ, මම ආවේ ඒකට නෙවෙයි.</b></font>

354
00:18:39,834 --> 00:18:42,174
<font face="Gandhi Sans" size="24"><b>අනික, ඇයි ඔයා හැමතිස්සෙම ඔය මගුල සූප්පු කර කර ඉන්නෙ?</b></font>

355
00:18:43,054 --> 00:18:45,174
<font face="Gandhi Sans" size="24"><b>මට කරන්න දෙයක් තියෙනවා.</b></font>

356
00:18:45,174 --> 00:18:46,014
<font face="Gandhi Sans" size="24"><b>ආ?</b></font>

357
00:18:46,014 --> 00:18:48,184
<font face="Gandhi Sans" size="24"><b>ඇත්තටම ඒක මට කියන්න ඕනෙ දෙයක්.</b></font>

358
00:18:48,474 --> 00:18:49,844
<font face="Gandhi Sans" size="24"><b>ඔයාට, චිසාතෝ.</b></font>

359
00:18:54,314 --> 00:18:55,774
<font face="Gandhi Sans" size="24"><b>මම ඔයාට ආදරෙයි.</b></font>

360
00:18:56,104 --> 00:18:58,024
<font face="Gandhi Sans" size="24"><b>කරුණාකරලා මාත් එක්ක යාළුවෙන්න.</b></font>

361
00:19:01,774 --> 00:19:02,524
<font face="Gandhi Sans" size="24"><b>ආ?</b></font>

362
00:19:02,984 --> 00:19:04,784
<font face="Gandhi Sans" size="24"><b>මොකක්?</b></font>

363
00:19:05,234 --> 00:19:07,824
<font face="Gandhi Sans" size="24"><b>ස්පෝර්ට්ස් වලදි මම තමයි හොඳම...</b></font>

364
00:19:07,824 --> 00:19:10,414
<font face="Gandhi Sans" size="24"><b>ඒත් ඒකෙන් පිට, මට මුකුත් තේරුණේ නෑ.</b></font>

365
00:19:10,824 --> 00:19:12,994
<font face="Gandhi Sans" size="24"><b>ඔයා මට ඒක තේරුම් කරලා දුන්නා, චිසාතෝ...</b></font>

366
00:19:13,454 --> 00:19:14,794
<font face="Gandhi Sans" size="24"><b>ඉතින් දැන්...</b></font>

367
00:19:14,794 --> 00:19:16,794
<font face="Gandhi Sans" size="24"><b>මට හැමදාම ඔයා එක්ක ඉන්න ඕනෙ!</b></font>

368
00:19:17,044 --> 00:19:18,834
<font face="Gandhi Sans" size="24"><b>පොඩ්ඩක්... ආ?</b></font>

369
00:19:18,834 --> 00:19:20,294
<font face="Gandhi Sans" size="24"><b>පොඩ්ඩක් ඉන්න!</b></font>

370
00:19:20,294 --> 00:19:21,754
<font face="Gandhi Sans" size="24"><b>මේ වගේ දේවල් නම්...</b></font>

371
00:19:21,754 --> 00:19:24,044
<font face="Gandhi Sans" size="24"><b>මම මේවට පුරුදු නෑ, නැත්නම්... ඇයි?</b></font>

372
00:19:24,044 --> 00:19:28,474
<font face="Gandhi Sans" size="24"><b>මම මේවට දක්ෂ නෑ, ඒත් ඊට වඩා... ජීවිතේ ගැන ඔයාගෙ ප්‍රවේශය කොච්චර සෘජුද?</b></font>

373
00:19:30,804 --> 00:19:31,514
<font face="Gandhi Sans" size="24"><b>මාස්ටර්?</b></font>

374
00:19:31,764 --> 00:19:33,934
<font face="Gandhi Sans" size="24"><b>තෝ මොන මගුලක් කරනවා කියලද හිතන් ඉන්නෙ...</b></font>

375
00:19:33,934 --> 00:19:36,314
<font face="Gandhi Sans" size="24"><b>මගේ ආදරණීය අක්කව එකපාරටම ටෝක් කරන්න?</b></font>

376
00:19:36,314 --> 00:19:37,524
<font face="Gandhi Sans" size="24"><b>මම තෝව මරනවා!</b></font>

377
00:19:37,524 --> 00:19:39,814
<font face="Gandhi Sans" size="24"><b>ඉන්න! ඔයා අර තමන්ගෙ අක්කට ඕනෙවට වඩා ආදරේ කරන කොල්ලන්ගෙන් කෙනෙක්ද?</b></font>

378
00:19:40,194 --> 00:19:45,234
<font face="Gandhi Sans" size="24"><b>තෝ යුනිකෝන් කෙනෙක් වුණත්, පොප්කෝන් එකක් වුණත් මට කමක් නෑ, මම තෝ මස් කරනවා!</b></font>

379
00:19:45,234 --> 00:19:46,534
<font face="Gandhi Sans" size="24"><b>සන්සුන් වෙන්න, මාස්ටර්!</b></font>

380
00:19:46,904 --> 00:19:48,824
<font face="Gandhi Sans" size="24"><b>ටෙන්මා! දැනට එළියට යන්න!</b></font>

381
00:19:48,824 --> 00:19:49,444
<font face="Gandhi Sans" size="24"><b>ආ?</b></font>

382
00:19:49,444 --> 00:19:50,284
<font face="Gandhi Sans" size="24"><b>ඒක කරන්න!</b></font>

383
00:19:50,284 --> 00:19:52,704
<font face="Gandhi Sans" size="24"><b>මාස්ටර් දැනටමත් තන්ඩර්ක්ලැප් ඇන්ඩ් ෆ්ලෑෂ් ස්ටෑන්ස් එකේ ඉන්නෙ!</b></font>

384
00:19:55,494 --> 00:19:57,914
<font face="Gandhi Sans" size="24"><b>අපොයි, මට වද නොදී ඉන්නවා!</b></font>

385
00:19:57,914 --> 00:20:00,834
<font face="Gandhi Sans" size="24"><b>ඔය වගේ විහිළුවක් කරන්න ඔයා මොන මගුලක්ද කල්පනා කළේ?</b></font>

386
00:20:01,124 --> 00:20:03,004
<font face="Gandhi Sans" size="24"><b>ඒක විහිළුවක් නෙවෙයි. මම සිරාවට කිව්වෙ.</b></font>

387
00:20:03,004 --> 00:20:05,134
<font face="Gandhi Sans" size="24"><b>මුලින්ම ෂින්, දැන් මෙයා... මේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නෙ?</b></font>

388
00:20:05,634 --> 00:20:09,134
<font face="Gandhi Sans" size="24"><b>ඒ මැච් එකෙන් පස්සෙ, ඉස්කෝලෙ තියෙන හැම ස්පෝර්ට්ස් ක්ලබ් එකක්ම මගේ පස්සෙන් එනවා,</b></font>

389
00:20:09,134 --> 00:20:11,514
<font face="Gandhi Sans" size="24"><b>මට මගේ පාසල් ජීවිතේ ගැන අවධානය යොමු කරන්න බෑ!</b></font>

390
00:20:11,514 --> 00:20:15,144
<font face="Gandhi Sans" size="24"><b>මට ඕන කැපිලා පේන්නෙ නැතුව නිදහසේ පාඩම් කරන්න විතරයි!</b></font>

391
00:20:15,474 --> 00:20:16,894
<font face="Gandhi Sans" size="24"><b>කැපිලා පේන්නෙ නැතුව?</b></font>

392
00:20:16,894 --> 00:20:18,354
<font face="Gandhi Sans" size="24"><b>නිදහසේ?</b></font>

393
00:20:18,354 --> 00:20:19,604
<font face="Gandhi Sans" size="24"><b>ඔයාට පාඩම් කරන්න ඕනෙද?</b></font>

394
00:20:19,604 --> 00:20:22,774
<font face="Gandhi Sans" size="24"><b>හරි, ඔයා තමයි අර කැපිලා පේන්න ඕන, ඉදිරියට යන්න ඕනෙ...</b></font>

395
00:20:22,774 --> 00:20:23,694
<font face="Gandhi Sans" size="24"><b>හැබැයි පාඩම් කරන්න අකමැති ජාතියෙ කෙනා.</b></font>

396
00:20:24,064 --> 00:20:25,864
<font face="Gandhi Sans" size="24"><b>ඒක වෙන්න බැරි දෙයක්.</b></font>

397
00:20:25,864 --> 00:20:27,444
<font face="Gandhi Sans" size="24"><b>ඔයා දැනටමත් කැපිලා පේනවා.</b></font>

398
00:20:28,444 --> 00:20:32,654
<font face="Gandhi Sans" size="24"><b>ඔයා මොනවද හංගන්නෙ කියලා මම දන්නෙ නෑ, ඒත් ඒ හැමදේම කවදාහරි එළියට එනවා.</b></font>

399
00:20:32,654 --> 00:20:34,664
<font face="Gandhi Sans" size="24"><b>මෙතන ඉන්න සාමාන්‍යම නැති කෙනා ඔයා.</b></font>

400
00:20:35,374 --> 00:20:40,164
<font face="Gandhi Sans" size="24"><b>ආධුනිකයෙක් කවදාවත් අහම්බෙන් හරි හයිය හිතින් හරි මාව හැප්පීමකින් පරද්දන්නෙ නෑ.</b></font>

401
00:20:40,544 --> 00:20:43,924
<font face="Gandhi Sans" size="24"><b>ඔයා වගේ කෙනෙක් කිසිම ක්‍රීඩාවක ඉහළින්ම ඉන්නවා මම කවදාවත් දැකලා නෑ.</b></font>

402
00:20:49,094 --> 00:20:50,764
<font face="Gandhi Sans" size="24"><b>ඔව්, ඔයා කියන කතාව හරි වෙන්න ඇති.</b></font>

403
00:20:50,764 --> 00:20:55,144
<font face="Gandhi Sans" size="24"><b>මේ මුකුත් නොවුණත්, ඒක කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරක් වෙන්න ඇති.</b></font>

404
00:20:55,144 --> 00:20:57,554
<font face="Gandhi Sans" size="24"><b>ඒත් එහෙම වුණත්...</b></font>

405
00:20:57,854 --> 00:21:03,444
<font face="Gandhi Sans" size="24"><b>මේ නිදහස් පාසල් ජීවිතේ මම වෙන කිසිම දේකට මාරු කරන්නෙ නෑ.</b></font>

406
00:21:03,444 --> 00:21:05,274
<font face="Gandhi Sans" size="24"><b>ඒක වෙනුවට වෙන දෙයක් නෑ.</b></font>

407
00:21:05,774 --> 00:21:06,564
<font face="Gandhi Sans" size="24"><b>ඉතින්...</b></font>

408
00:21:06,944 --> 00:21:10,074
<font face="Gandhi Sans" size="24"><b>මට පුළුවන් උපරිම කාලයක් මේක දිගටම කරගෙන යන්න ඕනෙ.</b></font>

409
00:22:43,544 --> 00:22:46,874
<font face="Gandhi Sans" size="24"><b>ඒකෙන් පස්සෙ, සමහරවිට මගෙන් සමාව ගන්න එකක් විදිහට...</b></font>

410
00:22:46,874 --> 00:22:49,544
<font face="Gandhi Sans" size="24"><b>එයා මං වෙනුවෙන් පොඩි උදව්වක් කරා.</b></font>

411
00:22:49,544 --> 00:22:50,174
<font face="Gandhi Sans" size="24"><b>වයිරල් සුපිරි පාසල් සිසුවා වන ටෙන්මා තෙන්ඩෝ, දිගු කාලීන සුවය ලැබීමක් ආරම්භ කරයි</b></font>

412
00:22:50,174 --> 00:22:51,964
<font face="Gandhi Sans" size="24"><b>ටෙන්මා ටෙන්ඩෝට තුවාල වෙලා කියලා කතාවක් පැතිරුණා...</b></font>

413
00:22:51,964 --> 00:22:52,594
<font face="Gandhi Sans" size="24"><b>දිගු කාලීන සුවය ලැබීමක්? ඔහුගේ තුවාලය හේතුව වෙන්න පුළුවන්ද?</b></font>

414
00:22:52,594 --> 00:22:55,884
<font face="Gandhi Sans" size="24"><b>...ඊටපස්සෙ ස්පෝර්ට්ස් මැගසින් සහ නිවුස් සයිට්ස් එකපාරටම ඒ ගැන කතා කරන්න ගත්තා.</b></font>

415
00:22:55,884 --> 00:22:56,514
<font face="Gandhi Sans" size="24"><b>ටෙන්මා ටෙන්ඩෝ දිගු කාලීන සුවය ලැබීමක් ආරම්භ කරයි</b></font>

416
00:22:56,514 --> 00:22:57,134
<font face="Gandhi Sans" size="24"><b>තරුණ දක්ෂ ටෙන්මා ටෙන්ඩෝ වසන්තයේ සිට තුවාලයක් සමඟ සටන් කරයි</b></font>

417
00:22:57,134 --> 00:22:59,134
<font face="Gandhi Sans" size="24"><b>ඇත්තටම, ඒක ඇත්ත නෙවෙයි.</b></font>

418
00:22:59,634 --> 00:23:01,264
<font face="Gandhi Sans" size="24"><b>එයාට පතුරවන්න ඕනෙ වුණ කතාව තමයි...</b></font>

419
00:23:01,264 --> 00:23:03,564
<font face="Gandhi Sans" size="24"><b>"ජූසෝ ඔගාමි දිනන්න එකම හේතුව"</b></font>

420
00:23:03,564 --> 00:23:08,144
<font face="Gandhi Sans" size="24"><b>"ටෙන්මා එයාගෙ ජීවිතේ නරකම තත්වයක හිටපු නිසා."</b></font>

421
00:23:08,484 --> 00:23:11,104
<font face="Gandhi Sans" size="24"><b>ඒකෙන් සාපේක්ෂව මගේ නම ටිකක් පල්ලෙහාට ගියා.</b></font>

422
00:23:11,104 --> 00:23:12,944
<font face="Gandhi Sans" size="24"><b>ස්පෝර්ට්ස් ක්ලබ් වලින් මගේ පස්සෙන් ආපු එක...</b></font>

423
00:23:12,944 --> 00:23:15,484
<font face="Gandhi Sans" size="24"><b>සහ මා වටා තිබුණ ඒ හැම ඝෝෂාවක්ම හිමීට නැතිවෙලා ගියා.</b></font>

424
00:23:16,324 --> 00:23:17,364
<font face="Gandhi Sans" size="24"><b>ඒත් එක්කම...</b></font>

425
00:23:17,364 --> 00:23:21,414
<font face="Gandhi Sans" size="24"><b>ඒ කියන්නෙ එයාට ගිම්හාන තරඟාවලි ඔක්කොම මඟහැරෙනවද කියලා මම එයාගෙන් ඇහුවම...</b></font>

426
00:23:21,954 --> 00:23:25,834
<font face="Gandhi Sans" size="24"><b>මම හොඳ වුණා කියලා ආයෙත් මාර විදිහට කම්බැක් එකක් දෙනවා!</b></font>

427
00:23:25,834 --> 00:23:26,794
<font face="Gandhi Sans" size="24"><b>ඉතින්, ඔන්න ඕකයි තත්වෙ.</b></font>

428
00:23:29,214 --> 00:23:31,254
<font face="Gandhi Sans" size="24"><b>වැඩේ නියමෙට ගියා නේද, බොස්?</b></font>

429
00:23:31,254 --> 00:23:34,844
<font face="Gandhi Sans" size="24"><b>මචං, ඒක නම් අන්තිම මොහොතෙ බේරුණේ. මම කොහොමහරි ඒක කවර් කරගත්තා.</b></font>

430
00:23:34,844 --> 00:23:35,804
<font face="Gandhi Sans" size="24"><b>නේද?</b></font>

